Special Note on Our Speciality!
DecoArt.lk අපගේ විශේෂ පොලිමර් මිශ්‍ර කොන්ක්‍රීට් සංයෝගයකින් නිර්මාණය කර ඇති සෑම භාණ්ඩයක්ම, සාමාන්‍ය වෙළඳපොළේ ඇති වෙනත් විකල්පයන් ඉක්මවා යමින් දිගු කලක් කල්පැවැත්මෙන් යුතුව පවතින ලෙස සකස් කර ඇත.ජලය රඳවා නොගන්නා පොලිමර් සීලන්ට් ආලේපනයකින් ආරක්ෂා කර ඇති අපගේ නිෂ්පාදන මතුපිට, සම්පූර්ණයෙන්ම ජලය ප්‍රතිරෝධී වන අතර සීරීම්වලටද ඔරොත්තු දෙයි. එමඟින් ඒවායේ මුල් අලංකාරය දිගු කලක් තිස්සේ නොවෙනස්ව රැක දේ.
අපගේ නිෂ්පාදන නිම නොකළ ජිප්සම් (gypsum) හෝ ප්ලාස්ටර් ඔෆ් පැරිස් (Plaster of Paris) මඟින් සෑදූ ඒවා නොවේ. ඒවා වෙළඳපොළේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ද්‍රව්‍යවලට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත් සහ කල්පවත්නා වේ.
Crafted from our proprietary polymer-blended concrete mixture, every Deco Art piece is engineered to outlast and outperform standard market alternatives.
Protected by a waterproof polymer sealant, our surfaces are completely water-repellent and scratch-resistant, preserving their pristine look over time.
Our products are not unfinished gypsum or Plaster of Paris. They are significantly stronger and more durable than what you’d typically find on the market.




